Dilwale Dulhania Le Jayenge Subtitles
Posted By admin On 28.01.19

Watch Dilwale Dulhania
තුජෙ දේකා තෝයෙ ජානා සනම්. ප්‍යාර් හෝතා හෙ දිවානා සනම්. අබ්සෙ හා සේකා හා ජායෙ හම්. තේරේ බා හෝමෙ මර්ජායෙ හම්. ඔබ දුටු විට මා සාක්ෂාත් කරගත්තා ආදරය යනු කෙතරම් පිස්සුවක්ද යන වග මෙතන් සිට මා කොහාටද? ඔබගෙ සුරත තුල මට මියයන්න ඉඩ දෙනු මැනවි නමස්තෙ.කට්ටියට මන් අද ආවෙ මගෙ 8 වෙනි සබ් එක අරගෙන උඩින් දලා තියෙන සින්දු කෑල්ල අපිට කෙතරම් නම් සමීපද පොඩ්ඩක් ඇහිච්ච ගමන් අපිට කොච්චර දේවල් මතක් වෙනවද ඒක තියෙන චිත්‍රපටය, රගපාන නළු නිළියො, එකෙ කතාව ඒ තරමටම මේ සින්දුවට අපි ආසයි ඉතින් මන් අද සබ් එක අරන් ආවෙ ඒ ෆිල්ම් එකට තමා නම ඉතින් දන්නවනෙ මේකනම් ඉතින් ආයෙ සුපිරිම බඩුවක්, ගොඩක් අය බලල තියෙන එකක්, කමක් නෑ ආයෙ අරන් බලන්න පාඩුවක් වෙන්නෙ නෑ. ශාරුක් කාන්ගෙයි කාජල්ගෙල් ඇක්ටින් නම් ඉතින් මල් හතයි ඒ වගෙම මේ ෆිල්ම් එක ඒ අවුරුද්දෙ තිබ්බ Filmfare Award වල හොදම සම්මාන ඔක්කොම ටිකට වග කිව්වා, ඒ ඒගෙම මේ ෆිල්ම් එක හදන්න වැය කලෙ ඉන්දියන් කෝටි 4යි නමුත් ආදායම කෝටි 122යි ඇඩෙනවා නෙ?